Tuesday, November 30, 2010 0 අදහස් දැක්වීම්

කලෙකින් පෝස්ට් එකක් ලියුවෙත් නෑ.................. ‍ඒකට වෙලාවකුත් තිබුණෙනෑ................... සොරිම තමා.........
කමක් නෑ....... සමහර අය දැනටමත් භාවිතා කරනවා ඇති....... ඒකටත් කමක් නෑ කියලා ‍ඇන්විවයිරස සොෆ්ට් වෙයාර් එකක්
දෙන්න හිතුවා..
AVG 2009 කට්ටිය භාවිතා කරන්න ඇතිනේ..... ඒකෙ Free Edition එකත් අවුලක් නෑ ඒ වුනාට Professional එක එලම තමා
මමත් ඒක භාවිතා කලා.............. සරලයි......... පහසුයි.


ඒ වුනාට AVG 2009 Edition එකට පස්සෙ අලුත් Edition එක වන AVG 2011 Edition දැන් නිකුත් වෙලා තියෙනවා .......
ඒක එලම තමා..

මෙන්න Avg Internet Security 2011 






ඔයාලත් බාගත කරගෙනම බලන්නකෝ.............. හැබැයි ටෙරන්ට් එකක්...

Avg Internet Security 2011 + Multi Serials    (139 mb)

ටොරන්ට් එකක් ඉක්මනට බාගත කරන්න බේලොග් සහෘදයෙක් ඉදිරිපත් කල ලිපියක තිබූණු
ටොරන්ට් බාගත කරන වෙබ් සයිට් එක භාවිතා කරන්න පුළුවන්.....

http://www.torrific.com

හැබැයි මේකෙ නමයි, පාස්වර්ඩ් එකකුයි දීලා පොඩි ලියාපදිංචි වීමක් තියේ...............
මේ සයිට් එක එල.................


මෙන්න AVG 2011 Free Edition එකෙ ලින්ක් එකත්. (4.29 mb)



Download 
Download page




Tuesday, October 12, 2010 5 අදහස් දැක්වීම්

ජනේල 7 භාවිතා කරන්නන්ට උපදෙස් මාලාවක්.




එක්ස්පී, විස්ටා අතහැරලා වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ඔයාලට

වැදගත් වේවිය කියලා හිතන උපදෙස් මාලාවක් (යූසර් මෙනුවල්) දෙන්න හිතුවා.





                                   මේ යූසර් මෙනුවල් එකේ 7වලදී  PC එක ස්පීඩ් කරගන්න විදියත් තියෙනවා.
 මේ E-Book එකක්.

                                  මේක කොහේවත් අඩවියක, බේලොග් එකක ඇඩ්වටයිස් කරන්න එපා කියලා මේ
 E-Book එක පනදාගෙන කොටපු පුද්ගලායා කියලා තියෙනවා කියලා ඒ සයිට් එකේ තිබුනා. ඒක නිසා මම ඔයාලට මේ E-Book එක බාගන්න ලින්ක් එක දෙන්නම්.



මෙතනින් බාගන්න Win 7 User Guide (861kb)


නැත්නම් මේ සයිටි එකට යන්න. මේ මෙතනින් යන්න.

                                      ඔයාලට වැදගත් වෙන අයිටම්ස් ඇතියි කියලා මම හිතනවා.

Friday, October 1, 2010 7 අදහස් දැක්වීම්

අලුත් Filmz බා ගමුද.....................???




මම බොලොග් කෙරුවාව පටන් ගත්තෙ
 ගිය පෝස්ට් එකෙ ඉදන්, මට ඒකෙන්ම එපා වුනා.

ඒවා පැත්තකට දාමුකො...........
මම හිතුවා තව පෝස්ට් එකක් ලියන්න
ඉංගිරීසි ඕනම ජාතියක ෆිල්ම්ස් බලන හා බාගත කරන
 ඔයාලටම වැදගත්වෙන්න.

(සමහර විට දන්න අයත් ඇති...)

යු ටොරන්ට්, බිට් ටොරන්ට් නැතුව ෆිල්මස් බාගන්න පුළුවන් තැනක්.
ඒක නිසා ටොරන්ට් වලට වඩා ස්පීඩ් ඩවුන්ලොඩරයකින් ඉක්මනට
ෆිල්ම්ස් බාගන්න පුළුවන්.






යූසර් නේම්,   පාස්වර්ඩ් ඕන නෑ.....................

ඕනම සයිස් එකක ෆිල්මස් තියෙනවා.
සයිට් එකට ගියපු ගමන් බාගන්න පුළුවන්............




ගිහින්ම බලන්නකෝ...................... මෙන්න සයිට් එක......

http://divxcrawler.com/

කොමෙන්ට් එකකුත් දාලම යන්න...................

ගොනු ගත කිරීම්

lankablogger