අලුත් Filmz බා ගමුද.....................???
මම බොලොග් කෙරුවාව පටන් ගත්තෙ
ගිය පෝස්ට් එකෙ ඉදන්, මට ඒකෙන්ම එපා වුනා.
ඒවා පැත්තකට දාමුකො...........
මම හිතුවා තව පෝස්ට් එකක් ලියන්න
ඉංගිරීසි ඕනම ජාතියක ෆිල්ම්ස් බලන හා බාගත කරන
ඔයාලටම වැදගත්වෙන්න.
(සමහර විට දන්න අයත් ඇති...)
යු ටොරන්ට්, බිට් ටොරන්ට් නැතුව ෆිල්මස් බාගන්න පුළුවන් තැනක්.
ඒක නිසා ටොරන්ට් වලට වඩා ස්පීඩ් ඩවුන්ලොඩරයකින් ඉක්මනට
ෆිල්ම්ස් බාගන්න පුළුවන්.
යූසර් නේම්, පාස්වර්ඩ් ඕන නෑ.....................
ඕනම සයිස් එකක ෆිල්මස් තියෙනවා.
සයිට් එකට ගියපු ගමන් බාගන්න පුළුවන්............
ගිහින්ම බලන්නකෝ...................... මෙන්න සයිට් එක......
http://divxcrawler.com/
කොමෙන්ට් එකකුත් දාලම යන්න...................
Showing posts with label FilmZ. Show all posts
Showing posts with label FilmZ. Show all posts
Subscribe to:
Posts (Atom)
