ඔයාලගෙ බ්ලොග් එකට අලුත් බේලොග් අච්චුවක් දාගන්නවනම් මෙන්න නියම තැනක් තියෙනවා.
මේ තැන බේලොග් අච්චු භාවිතා කරන අයනම් ගොඩක් දුරට දන්නවත් ඇති............. ඒත් නොදන්න අයත් ඉන්නවා ඇතිනේ......
මමත් මගේ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා තිබුනෙ නෑ.. එහෙම බ්ලොග් කෙරුවාව ටික ටික කරගෙන යද්දි මටත් හිතුනා ටෙම්ප්ලේට් එකක් දාගත්ත නම් එල කියලා... ඉතින් මම හෙයලා ටෙම්ප්ලේට් තුන හතරක් දාලා බැලුවා .......... ඔක්කොම එකයි දැම්මම චාටර් වෙනවා..... ස්ක්‍රිප්ට් හෙයාගන්නවත් නෑ.. එච්.ටී.එම්.එල්. වලින් කොඩ් හොයහොය කරන්න ගියාහමත් එපා වෙනවනෙ.. ඒවත් අපිම හොයාගන්න එපැයි...
ඔහොම මම තවත් ටෙම්ප්ලේට් එකක් ආසාවටම් හොයහොය ඉන්නගමන් BLOGGER TRICKS සයිට් එකට ගියා.... අප්පා ඒක නියම සයිට් එකක්... ඒකෙ ටෙම්ප්ලේට්,සියෝ ටූල්ස්,ටුරිටෝරියල්ස් ඔක්කොම තියෙනවා..
මට ඒකෙ එක ටෙම්ප්ලේට් එකක් හිතට ඇල්ලුවා ඒ "Falkner Press" බ්ලොග් අච්චුව.... ඒ ක නියමයි.....
මේ තියෙන්නෙ රූපයක්....... මම දාගෙන ඉන්නතේ ඒක තමා...
මෙතනින් ඒක ගන්න. "Falkner Press"
තවත් එතන අලුත් මැගසින් ආකාරයේ බ්ලොග් අච්චු තියෙනවා ඔයාලත් කැමතිනම් බ්ලොග් අච්චුවක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න...
ඒක නෙමේ එතනින් ටෙම්ප්ලේට් එක නිවැරදිව බ්ලොග් එකට දාගන්න ක්‍රමය නැතිනම් ටුරිටෝරියල්ස් බලා ගන්න පුළුවන්..... මටත් ඒක ගොඩක් පහසු වුනා. ඔයාලත් දාගෙන බලන්නකෝ කැමති ටෙම්ප්ලේට් එකක්..
මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වුනානම් කොමෙන්ට් එකකුත් තියන්න.


