Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts
Wednesday, December 15, 2010 1 අදහස් දැක්වීම්

               ඔයාලගෙ මොබයිල් එකට ඕනතරම් Appz , Games , Flash , Themes ..... etc.. බාගන්න. වින්ඩෝස් මොබයිල්ස් , ඇන්ඩ්‍රොයිඩ් , i Phone , නොකියා හා අනෙකුත් මොබයිල්ස් වලටත් මේකෙ ඇප්ස් තියෙනවා  (සමහර චයිනීස් මෙබයිල්ස් වලටත්).


මෙතනින් ලින්ක් එකට යන්න.
පොඩි ලියාපදිංචි වීමකුත් තියෙනවා.

ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...

ගොනු ගත කිරීම්

lankablogger