Wednesday, December 15, 2010

ඔයාලගෙ බ්ලොග් එකට අලුත් බේලොග් අච්චුවක් දාගන්නවනම් මෙන්න නියම තැනක් තියෙනවා.
මේ තැන බේලොග් අච්චු භාවිතා කරන අයනම් ගොඩක් දුරට දන්නවත් ඇති............. ඒත් නොදන්න අයත් ඉන්නවා ඇතිනේ......
මමත් මගේ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා තිබුනෙ නෑ.. එහෙම බ්ලොග් කෙරුවාව ටික ටික කරගෙන යද්දි මටත් හිතුනා ටෙම්ප්ලේට් එකක් දාගත්ත නම් එල කියලා... ඉතින් මම හෙයලා ටෙම්ප්ලේට් තුන හතරක් දාලා බැලුවා .......... ඔක්කොම එකයි දැම්මම චාටර් වෙනවා..... ස්ක්‍රිප්ට් හෙයාගන්නවත් නෑ.. එච්.ටී.එම්.එල්. වලින් කොඩ් හොයහොය කරන්න ගියාහමත් එපා වෙනවනෙ.. ඒවත් අපිම හොයාගන්න එපැයි...

ඔහොම මම තවත් ටෙම්ප්ලේට් එකක් ආසාවටම් හොයහොය ඉන්නගමන්     BLOGGER TRICKS      සයිට් එකට ගියා.... අප්පා ඒක නියම සයිට් එකක්... ඒකෙ ටෙම්ප්ලේට්,සියෝ ටූල්ස්,ටුරිටෝරියල්ස් ඔක්කොම තියෙනවා..
මට ඒකෙ එක ටෙම්ප්ලේට් එකක් හිතට ඇල්ලුවා ඒ "Falkner Press" ‍බ්ලොග් අච්චුව.... ඒ ක නියමයි.....
මේ තියෙන්නෙ රූපයක්....... මම දාගෙන ඉන්නතේ ඒක තමා...




මෙතනින් ඒක ගන්න. "Falkner Press"

තවත් එතන අලුත් මැගසින් ආකාරයේ ‍බ්ලොග් අච්චු තියෙනවා ඔයාලත් කැමතිනම් බ්ලොග් අච්චුවක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න...

ඒක නෙමේ එතනින් ටෙම්ප්ලේට් එක නිවැරදිව බ්ලොග් එකට දාගන්න ක්‍රමය නැතිනම් ටුරිටෝරියල්ස් බලා ගන්න පුළුවන්..... මටත් ඒක ගොඩක් පහසු වුනා. ඔයාලත් දාගෙන බලන්නකෝ කැමති ටෙම්ප්ලේට් එකක්..

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වුනානම් කොමෙන්ට් එකකුත් තියන්න.

3 අදහස් දැක්වීම්:

Anonymous said... Reply To This Comment

machan meke thiyena ad ekai uba dala tiyena mage miturek wenna kiyana ekei link wenas karanne kohomada.mata add ekanam ain karanna one.eganath poddak kiyannako.

ඩිලාන් said... Reply To This Comment

සොරි තමා කොල්ලො කොමෙන්ට් එක ලියන්න කල්ගියා..
මම ට්‍රිප් එකක් ගිහිං හිටියෙ. ඒත් දැන් පරක්කු වෙන්න පුළුවන්. ඒත් මම කොමෙන්ට් එක් තියන්නම්..

ඩිලාන් said... Reply To This Comment

මම හිතනවා ඇඩ් එක කියන්නෙ ස්ලයිඩ් ශෝ එක වෙන්න ඇති කියලා...
දැන් කරන්න ඕනෙ ඒක තියෙන ඇඩ් වලට අපේ ඇඩ් දාගන්න එකනෙ.. අපි ගූගල් බේලොගර් කෙනෙක්නම් අපේ ගුගල් එකවුන්ට් සෙටින්ග්ස් වල පිකාසා වෙබ් ඇල්බම් එකක් හැදෙනවා ඒක දන්නවා ඇතිනෙ. ඒ ඇල්බම් එකට ජීමේල් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න පුළුවන්. ලොග් වෙලා අපිට අපේ ඇඩ් වලට දාගන්න ඕන රූප රාමු අප්ලොඩ් කරගන්න..

දැන් කරන්න්න තියෙන්නෙ ඇඩ් එකේ රෑප වල ලින්ක් වලට අපේ රෑප රාමු වල ලින්ක් දෙන්න..

දැන් බ්ලොගර් ඩිසයින් වල එඩිට් එච්.ටී.එම්.එල්. යන්න ගිහින් Expand Widget Templates ටික් කරලා කොන්ට්‍රෝල් එෆ් ඔබලා (div id='myGallery') කියන එක හොයාගන්න...



(div class='imageElement')
(h3) මෙතනට රෑප රාමුවෙ නම දාන්න (h3)
(p/)
(a class='open' href='මෙතනට බ්ලොග් එකේ ඇඩ්රස් එක දෙන්න'/)

(img alt='මෙතනට රෑප රාමුවෙ නම දාන්න' class='full' src='මෙතනට රෑපෙ ඉමේජ් ලින්ක් එක දෙන්න (යූ.ආර්.එල්)'/)
(img alt='මෙතනට රෑප රාමුවෙ නම දාන්න' class='thumbnail' src='මෙතනට ලින්ක් ඇඩ්රස් එක දාන්න (යූ.ආර්.එල් එක නෙමේ)'/)
(/div)


ඔහොම අනිත් ඒවටත් ඒවිදියට කරන්න. රෑපෙ නම , යූ.ආර්.එල් එක , ලින්ක් එක (පිකාසා එකේ අප්ලොඩ් කරගත් පිංතූර උඩ රයිට් ක්ලික් කරාම Copy Image URL හා Copy Link address දෙක පෙන්නාව්.) මේක ඕනම ඔයාලගෙ වෙබ් ඇල්බම් එකකින් කරන්න පූළුවන්.

ටැග් එක open & close කරන ඒවා <> තියන්න වරහන් තියන්න එපා. මට නම් පොඩ් ලෙඩක් කොමෙන්ට් කරද්දි ආවා.

ඔබට ජය වේවා...!!!

Post a Comment

ගොනු ගත කිරීම්

lankablogger