Wednesday, January 12, 2011


2011 අලුත් අවුරුද්දෙ හැමෝටම ජයවේවා...!! කියලා ප්‍රාර්ථනා කරන ගමන් 2011 මගේ මුල්ම පෝස්ට් එක ලියනවා.
2011 දි මුලින්ම දෙන්න හිතුවෙ බ්ලොග් අච්චුවක්. Provogue කියලා. මේ අච්චුව මොකක් වුනත් මේ අවුරුද්දෙ හොදම එකක්ලු.
"එකක්ලු" කිව්වට මට නම් ඒක හිතට අල්ලා ගියා. 
මේ අච්චුව ලෝඩ් වෙන්න යන්නෙ තත්පර 1.4 යි ඒක නිසා ‍බ්ලොග් කියවන්නන්ට අපට ගොඩක් වටිනවා.
මමත් කලින් තිබුනු . "Falkner Press" අච්චුව ලස්සන වුනත් අයින් කරලා මේක දාගත්තා.. මේක බ්ලොග් එකට දාගන්න එකනම් ගොඩක් සරලයි.
ඒ නිසා මේක ගැන් වැඩිය කියන්න දෙයක් නෑ.අරගෙන දාගෙනම බලන්න.ඔහොම්ම හෝම් පේජ් එකත් බලන්න. අච්චුව දාගන්නවනම් සලයිඩ් ශෝ එකට ටිකක් බර අඩු පිංතූර දාගන්න.ඒක ගොඩක් හොදයි ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්න. 

ටෙම්ප්ලේට් එක ගන්න මෙතනනින් යන්න    Provogue අච්චු
                                                     Direct Download


වැදගත් වුනානම් කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.


0 අදහස් දැක්වීම්:

Post a Comment

ගොනු ගත කිරීම්

lankablogger