Friday, December 24, 2010 0 අදහස් දැක්වීම්

නත්තලට බ්බේලොග් එකට ගැජට් දාන්න දැන් පරක්කු වැඩියි නේද..........?

ඒත් නත්තල දවසට බ්ලොග් එකට ගැලපෙන ලස්සන බල්බ් වැලක් එක්ක ස්ටාර්ස් ටිකක් දාගන්න වනම් මෙන්න එච්.ටී.එම්.එල් කෝඩ් එක......



<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always"><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com"><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf"><param name="scale" value="noscale"><param name="salign" value="lt"><param name="quality" value="high"><param name="wmode" value="transparent"><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></object></div>


මේක කොපි කරගෙන ඇඩ් නිව් HTML/Java Script තෝරගෙන පේස්ට් කරලා සේව් කරන්න.


මේකෙ පසුබිම අදෘශ්‍යයි.... ඔයාලගේ බ්ලොග් එකේ පසුබිමට සෙට්වෙන්නෙ.... ඒක නිසා තවත් ලස්සනයි...!!!

Wednesday, December 15, 2010 1 අදහස් දැක්වීම්

               ඔයාලගෙ මොබයිල් එකට ඕනතරම් Appz , Games , Flash , Themes ..... etc.. බාගන්න. වින්ඩෝස් මොබයිල්ස් , ඇන්ඩ්‍රොයිඩ් , i Phone , නොකියා හා අනෙකුත් මොබයිල්ස් වලටත් මේකෙ ඇප්ස් තියෙනවා  (සමහර චයිනීස් මෙබයිල්ස් වලටත්).


මෙතනින් ලින්ක් එකට යන්න.
පොඩි ලියාපදිංචි වීමකුත් තියෙනවා.

ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...

3 අදහස් දැක්වීම්

ඔයාලගෙ බ්ලොග් එකට අලුත් බේලොග් අච්චුවක් දාගන්නවනම් මෙන්න නියම තැනක් තියෙනවා.
මේ තැන බේලොග් අච්චු භාවිතා කරන අයනම් ගොඩක් දුරට දන්නවත් ඇති............. ඒත් නොදන්න අයත් ඉන්නවා ඇතිනේ......
මමත් මගේ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා තිබුනෙ නෑ.. එහෙම බ්ලොග් කෙරුවාව ටික ටික කරගෙන යද්දි මටත් හිතුනා ටෙම්ප්ලේට් එකක් දාගත්ත නම් එල කියලා... ඉතින් මම හෙයලා ටෙම්ප්ලේට් තුන හතරක් දාලා බැලුවා .......... ඔක්කොම එකයි දැම්මම චාටර් වෙනවා..... ස්ක්‍රිප්ට් හෙයාගන්නවත් නෑ.. එච්.ටී.එම්.එල්. වලින් කොඩ් හොයහොය කරන්න ගියාහමත් එපා වෙනවනෙ.. ඒවත් අපිම හොයාගන්න එපැයි...

ඔහොම මම තවත් ටෙම්ප්ලේට් එකක් ආසාවටම් හොයහොය ඉන්නගමන්     BLOGGER TRICKS      සයිට් එකට ගියා.... අප්පා ඒක නියම සයිට් එකක්... ඒකෙ ටෙම්ප්ලේට්,සියෝ ටූල්ස්,ටුරිටෝරියල්ස් ඔක්කොම තියෙනවා..
මට ඒකෙ එක ටෙම්ප්ලේට් එකක් හිතට ඇල්ලුවා ඒ "Falkner Press" ‍බ්ලොග් අච්චුව.... ඒ ක නියමයි.....
මේ තියෙන්නෙ රූපයක්....... මම දාගෙන ඉන්නතේ ඒක තමා...




මෙතනින් ඒක ගන්න. "Falkner Press"

තවත් එතන අලුත් මැගසින් ආකාරයේ ‍බ්ලොග් අච්චු තියෙනවා ඔයාලත් කැමතිනම් බ්ලොග් අච්චුවක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න...

ඒක නෙමේ එතනින් ටෙම්ප්ලේට් එක නිවැරදිව බ්ලොග් එකට දාගන්න ක්‍රමය නැතිනම් ටුරිටෝරියල්ස් බලා ගන්න පුළුවන්..... මටත් ඒක ගොඩක් පහසු වුනා. ඔයාලත් දාගෙන බලන්නකෝ කැමති ටෙම්ප්ලේට් එකක්..

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වුනානම් කොමෙන්ට් එකකුත් තියන්න.

ගොනු ගත කිරීම්

lankablogger