Friday, December 24, 2010 0 අදහස් දැක්වීම්

නත්තලට බ්බේලොග් එකට ගැජට් දාන්න දැන් පරක්කු වැඩියි නේද..........?

ඒත් නත්තල දවසට බ්ලොග් එකට ගැලපෙන ලස්සන බල්බ් වැලක් එක්ක ස්ටාර්ස් ටිකක් දාගන්න වනම් මෙන්න එච්.ටී.එම්.එල් කෝඩ් එක......



<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always"><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com"><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf"><param name="scale" value="noscale"><param name="salign" value="lt"><param name="quality" value="high"><param name="wmode" value="transparent"><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></object></div>


මේක කොපි කරගෙන ඇඩ් නිව් HTML/Java Script තෝරගෙන පේස්ට් කරලා සේව් කරන්න.


මේකෙ පසුබිම අදෘශ්‍යයි.... ඔයාලගේ බ්ලොග් එකේ පසුබිමට සෙට්වෙන්නෙ.... ඒක නිසා තවත් ලස්සනයි...!!!

Wednesday, December 15, 2010 1 අදහස් දැක්වීම්

               ඔයාලගෙ මොබයිල් එකට ඕනතරම් Appz , Games , Flash , Themes ..... etc.. බාගන්න. වින්ඩෝස් මොබයිල්ස් , ඇන්ඩ්‍රොයිඩ් , i Phone , නොකියා හා අනෙකුත් මොබයිල්ස් වලටත් මේකෙ ඇප්ස් තියෙනවා  (සමහර චයිනීස් මෙබයිල්ස් වලටත්).


මෙතනින් ලින්ක් එකට යන්න.
පොඩි ලියාපදිංචි වීමකුත් තියෙනවා.

ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...

3 අදහස් දැක්වීම්

ඔයාලගෙ බ්ලොග් එකට අලුත් බේලොග් අච්චුවක් දාගන්නවනම් මෙන්න නියම තැනක් තියෙනවා.
මේ තැන බේලොග් අච්චු භාවිතා කරන අයනම් ගොඩක් දුරට දන්නවත් ඇති............. ඒත් නොදන්න අයත් ඉන්නවා ඇතිනේ......
මමත් මගේ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා තිබුනෙ නෑ.. එහෙම බ්ලොග් කෙරුවාව ටික ටික කරගෙන යද්දි මටත් හිතුනා ටෙම්ප්ලේට් එකක් දාගත්ත නම් එල කියලා... ඉතින් මම හෙයලා ටෙම්ප්ලේට් තුන හතරක් දාලා බැලුවා .......... ඔක්කොම එකයි දැම්මම චාටර් වෙනවා..... ස්ක්‍රිප්ට් හෙයාගන්නවත් නෑ.. එච්.ටී.එම්.එල්. වලින් කොඩ් හොයහොය කරන්න ගියාහමත් එපා වෙනවනෙ.. ඒවත් අපිම හොයාගන්න එපැයි...

ඔහොම මම තවත් ටෙම්ප්ලේට් එකක් ආසාවටම් හොයහොය ඉන්නගමන්     BLOGGER TRICKS      සයිට් එකට ගියා.... අප්පා ඒක නියම සයිට් එකක්... ඒකෙ ටෙම්ප්ලේට්,සියෝ ටූල්ස්,ටුරිටෝරියල්ස් ඔක්කොම තියෙනවා..
මට ඒකෙ එක ටෙම්ප්ලේට් එකක් හිතට ඇල්ලුවා ඒ "Falkner Press" ‍බ්ලොග් අච්චුව.... ඒ ක නියමයි.....
මේ තියෙන්නෙ රූපයක්....... මම දාගෙන ඉන්නතේ ඒක තමා...




මෙතනින් ඒක ගන්න. "Falkner Press"

තවත් එතන අලුත් මැගසින් ආකාරයේ ‍බ්ලොග් අච්චු තියෙනවා ඔයාලත් කැමතිනම් බ්ලොග් අච්චුවක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න...

ඒක නෙමේ එතනින් ටෙම්ප්ලේට් එක නිවැරදිව බ්ලොග් එකට දාගන්න ක්‍රමය නැතිනම් ටුරිටෝරියල්ස් බලා ගන්න පුළුවන්..... මටත් ඒක ගොඩක් පහසු වුනා. ඔයාලත් දාගෙන බලන්නකෝ කැමති ටෙම්ප්ලේට් එකක්..

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වුනානම් කොමෙන්ට් එකකුත් තියන්න.

Tuesday, November 30, 2010 0 අදහස් දැක්වීම්

කලෙකින් පෝස්ට් එකක් ලියුවෙත් නෑ.................. ‍ඒකට වෙලාවකුත් තිබුණෙනෑ................... සොරිම තමා.........
කමක් නෑ....... සමහර අය දැනටමත් භාවිතා කරනවා ඇති....... ඒකටත් කමක් නෑ කියලා ‍ඇන්විවයිරස සොෆ්ට් වෙයාර් එකක්
දෙන්න හිතුවා..
AVG 2009 කට්ටිය භාවිතා කරන්න ඇතිනේ..... ඒකෙ Free Edition එකත් අවුලක් නෑ ඒ වුනාට Professional එක එලම තමා
මමත් ඒක භාවිතා කලා.............. සරලයි......... පහසුයි.


ඒ වුනාට AVG 2009 Edition එකට පස්සෙ අලුත් Edition එක වන AVG 2011 Edition දැන් නිකුත් වෙලා තියෙනවා .......
ඒක එලම තමා..

මෙන්න Avg Internet Security 2011 






ඔයාලත් බාගත කරගෙනම බලන්නකෝ.............. හැබැයි ටෙරන්ට් එකක්...

Avg Internet Security 2011 + Multi Serials    (139 mb)

ටොරන්ට් එකක් ඉක්මනට බාගත කරන්න බේලොග් සහෘදයෙක් ඉදිරිපත් කල ලිපියක තිබූණු
ටොරන්ට් බාගත කරන වෙබ් සයිට් එක භාවිතා කරන්න පුළුවන්.....

http://www.torrific.com

හැබැයි මේකෙ නමයි, පාස්වර්ඩ් එකකුයි දීලා පොඩි ලියාපදිංචි වීමක් තියේ...............
මේ සයිට් එක එල.................


මෙන්න AVG 2011 Free Edition එකෙ ලින්ක් එකත්. (4.29 mb)



Download 
Download page




Tuesday, October 12, 2010 5 අදහස් දැක්වීම්

ජනේල 7 භාවිතා කරන්නන්ට උපදෙස් මාලාවක්.




එක්ස්පී, විස්ටා අතහැරලා වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ඔයාලට

වැදගත් වේවිය කියලා හිතන උපදෙස් මාලාවක් (යූසර් මෙනුවල්) දෙන්න හිතුවා.





                                   මේ යූසර් මෙනුවල් එකේ 7වලදී  PC එක ස්පීඩ් කරගන්න විදියත් තියෙනවා.
 මේ E-Book එකක්.

                                  මේක කොහේවත් අඩවියක, බේලොග් එකක ඇඩ්වටයිස් කරන්න එපා කියලා මේ
 E-Book එක පනදාගෙන කොටපු පුද්ගලායා කියලා තියෙනවා කියලා ඒ සයිට් එකේ තිබුනා. ඒක නිසා මම ඔයාලට මේ E-Book එක බාගන්න ලින්ක් එක දෙන්නම්.



මෙතනින් බාගන්න Win 7 User Guide (861kb)


නැත්නම් මේ සයිටි එකට යන්න. මේ මෙතනින් යන්න.

                                      ඔයාලට වැදගත් වෙන අයිටම්ස් ඇතියි කියලා මම හිතනවා.

Friday, October 1, 2010 7 අදහස් දැක්වීම්

අලුත් Filmz බා ගමුද.....................???




මම බොලොග් කෙරුවාව පටන් ගත්තෙ
 ගිය පෝස්ට් එකෙ ඉදන්, මට ඒකෙන්ම එපා වුනා.

ඒවා පැත්තකට දාමුකො...........
මම හිතුවා තව පෝස්ට් එකක් ලියන්න
ඉංගිරීසි ඕනම ජාතියක ෆිල්ම්ස් බලන හා බාගත කරන
 ඔයාලටම වැදගත්වෙන්න.

(සමහර විට දන්න අයත් ඇති...)

යු ටොරන්ට්, බිට් ටොරන්ට් නැතුව ෆිල්මස් බාගන්න පුළුවන් තැනක්.
ඒක නිසා ටොරන්ට් වලට වඩා ස්පීඩ් ඩවුන්ලොඩරයකින් ඉක්මනට
ෆිල්ම්ස් බාගන්න පුළුවන්.






යූසර් නේම්,   පාස්වර්ඩ් ඕන නෑ.....................

ඕනම සයිස් එකක ෆිල්මස් තියෙනවා.
සයිට් එකට ගියපු ගමන් බාගන්න පුළුවන්............




ගිහින්ම බලන්නකෝ...................... මෙන්න සයිට් එක......

http://divxcrawler.com/

කොමෙන්ට් එකකුත් දාලම යන්න...................

Friday, August 27, 2010 1 අදහස් දැක්වීම්

මේ මගේ පලවෙනි තැපෑල සේවය.


වැඩි වැඩ කිඩ නෑ................. තවම බ්ලොගයත් අලංකාර කර ගන්න බැරිවුනා.
පුළුවන්නම් කවුරු හරි පොඩි උදව්වක් දෙන්න.


ඔයාලට XP වල දැනට පවතින ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් මම කියල දෙන්නම්.
සමහර විට ඔයගොල්ලො මේක දන්නවත් ඇති. කමක් නෑ මම ඒත් මේක ලියන්නම්.

මේක කරන්න ඔයාලා Adminstrator Account එකෙන් ලොග් වෙනවනම් හොදයි.
වැඩි කතා ඕන නෑ මේක කරන්නකෝ.


This following tip will not work on XP Home Edition.
Make sure you're logged on as actually "Administrator".

Do not log on with any account that just has administrator privileges.
Start > Run > type gpedit.msc (not available in home version).
Expand the Local Computer Policy branch.
Expand the Administrative Templates branch.
Expand the Network branch.
Highlight the "QoS Packet Scheduler" in left window.
In right window double click the "limit reservable bandwidth" setting.
On setting tab check the ENABLED item.
Where it says "Bandwidth limit %" change it to read 0 (ZERO).

Close gpedit.msc.

Effect is immediate on some systems, some need to re-boot.



කරලා බලන්නකෝ.

ගොනු ගත කිරීම්

lankablogger