Friday, October 1, 2010

අලුත් Filmz බා ගමුද.....................???




මම බොලොග් කෙරුවාව පටන් ගත්තෙ
 ගිය පෝස්ට් එකෙ ඉදන්, මට ඒකෙන්ම එපා වුනා.

ඒවා පැත්තකට දාමුකො...........
මම හිතුවා තව පෝස්ට් එකක් ලියන්න
ඉංගිරීසි ඕනම ජාතියක ෆිල්ම්ස් බලන හා බාගත කරන
 ඔයාලටම වැදගත්වෙන්න.

(සමහර විට දන්න අයත් ඇති...)

යු ටොරන්ට්, බිට් ටොරන්ට් නැතුව ෆිල්මස් බාගන්න පුළුවන් තැනක්.
ඒක නිසා ටොරන්ට් වලට වඩා ස්පීඩ් ඩවුන්ලොඩරයකින් ඉක්මනට
ෆිල්ම්ස් බාගන්න පුළුවන්.






යූසර් නේම්,   පාස්වර්ඩ් ඕන නෑ.....................

ඕනම සයිස් එකක ෆිල්මස් තියෙනවා.
සයිට් එකට ගියපු ගමන් බාගන්න පුළුවන්............




ගිහින්ම බලන්නකෝ...................... මෙන්න සයිට් එක......

http://divxcrawler.com/

කොමෙන්ට් එකකුත් දාලම යන්න...................

7 අදහස් දැක්වීම්:

Anonymous said... Reply To This Comment

මේකෙ ෆිල්ම්ස් බාන්න රෙජිස්ටර් වෙන්න ඕනිනෙ. ඒකට සල්ලි ඉල්ලනවා

ඩිලාන් said... Reply To This Comment

එහෙම වෙන්නම ඕනෙ නෑ..........
ඩිරෙක්ට් බාගන්න පුළුවන්නෙ.

http://file.farsuae.com/3BoOoD/Race%20To%20Witch%20Mountain.2009.DvdRip.Xvid%20%7b1337x%7d-Noir/Race%20To%20Witch%20Mountain.2009.DvdRip.Xvid%20%7b1337x%7d-Noir.avihttp://file.farsuae.com/3BoOoD/Race%20To%20Witch%20Mountain.2009.DvdRip.Xvid%20%7b1337x%7d-Noir/Race%20To%20Witch%20Mountain.2009.DvdRip.Xvid%20%7b1337x%7d-Noir.avi

මේ තියෙන්නෙ ඩිරෙක්ට් ලින්ක්.
මගේ එකවුන්ට් එකක් නම් නෑ
ඒ වුනාට බාගන්න පුළුවන්.

සංකල්පනා - (රුවන්) said... Reply To This Comment

වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න මගේ සුභපැතුම්...

ඔයගෙ blog theme ටිකක් භාවිතයට අපහසුයි වගේ පොඩ්ඩක් ඒගැන බලන්න...

Madhawa Habarakada said... Reply To This Comment

divxcrawler එක මමත් භාවිත කරල තිබෙනව, තියෙන්නෙ 700mb ඒවනෙ, දැන් ඉතින් 300, 400 mkv ජනප්‍රිය නිසා mkv බාන්න පුළුවන් අඩවි තිබෙනව නම් කියන්න., 300mbmovies.com වගේ.
කතාව ඇත්ත, තීම් එක නම් අවුල් තමා.

Anonymous said... Reply To This Comment

ෙම්ක කියවන්න අමාරැයි තීම් එක ෙවනස් කලා නම් ෙගාඩක් ෙහාදයි

Anonymous said... Reply To This Comment

machan oyage theme ekanam full mess up..... change it. yes you can....

Ravinrosh said... Reply To This Comment

එල මචං direct download කරන්න පුළුවන්...!!
thnq thanq වේවා....!!!!

Post a Comment

ගොනු ගත කිරීම්

lankablogger